Abisheka

Abisheka смотреть последние обновления за сегодня на .

Dannawada Adare Neethiya | දන්නවද ආදරේ නීතිය | Abhisheka Wimalaweera | Official Music Video

792167
36064
2277
00:04:47
17.11.2023

"ABHI LIVE IN CONCERT GALLE SONG" තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නීතිය රිදුණු තරමට දැණෙනවා... නමුණුකුල බර දරනවා ගයනකම් මග බලනවා දන්නවද ආදරේ නීතිය දැණුනු තරමට රිදෙනවා.... කාලේ නැවතුනු තැන තාම මම ගාලු කොටුවත් කියනවා තාම හෙවණක් නැති අහස යට අළුත් හදවත් අඬනවා තාම ඉදහිට රිදී නූලක් පපුවෙ ඉහළට ඇදෙනවා කලු ගලක් බව හිතන් හිටියට කදුළු මුහුදට වැටෙනවා... Artiste : Abhisheka Wimalaweera Melody : Mihindu Ariyaratne Music Produced : Lahiru De Costa Mixed & Mastered : Lahiru De Costa 🤍LAV studios Guitars : Prakash Ranasinghe Violin | Viola : Rukshan Gunawardhana A Film By Charuka Dushyantha D.O.P : Chathur KamSha Deshapriya Assistant Director : Kalitha Rumesh 2nd Assistant Director : Danuka karunarathna Production Designer : Rangana Senanayake Production Manager : Mithila kumara Video Editor & Colorist : Charuka Dushyantha Assistant Editor : Danuka karunarathna Photography : Sajith Dhanushka Cast : Abhisheka Wimalaweera Mihindu Ariyaratne Chamathka Lakmini Costume : Kanishka Sagabo Dias Makeup Artist : Hashara Kodithuwakku Makeup Assistant : Ruchira Pramod Digital Distribution - Prabodha Lakshan 🤍prabodhaonline Art Department : WM Naleen Madushanka Osanda Sachen Danuka karunarathna Ranuka sadew Location : Richmond Castle Kalutara Special Thanks : Richmond Castle Kalutara Mr Senawirathna Abhisheka's Other Songs Mathaka (මතක) : 🤍 Nissara | (නිස්සාර) : 🤍 Ridi ridee (රිදි රිදී) 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa (තවම පණ තියෙනවා) : 🤍 Other Music Platforms Spotify : 🤍 Itunes : 🤍 Amazon Music : 🤍 Deezer : 🤍 Sound Cloud : 🤍 #abhishekawimalaweera #mihinduariyaratne #dannawadaadarenithiya

Rangamadala Thama Tharunai | රගමඩල තාම තරුණයි (යන්නම අවසරද?) | Malith Perera & Abhisheka Wimalaweera

1644821
32583
3950
00:05:24
02.06.2023

Rangamadala Thama Tharunai | රගමඩල තාම තරුණයි (යන්නම අවසරද?) | Malith Perera & Abhisheka Wimalaweera ♪ Lyrics ♪ කප්පරක් පෙම් කළා දැනුනේ නෑ නේද? හිරි වැටුණු ඕලු මල් පිබිදෙන්නේ කවදාද? මට වඩා දැනෙන්නට ඔහු හාදු දුන්නාද? රිද්දන්න බැරි කමට දැණෙනවා කියනවද? පෙම් කළා කිවිවාට පෙම් කළා වෙනවාද? තරු එළියෙ පිපුණු මල් හද එළියෙන් මැරුණාද? ඔහු හාදු දුන්නෙ හිතටයි ප්‍රේමය ගින්දරද? වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද? මගෙ වගෙම ඔය හිතේ තාම මං ඉන්නවද? ඊයෙ රෑ වගෙ හෙටත් ඔහුගෙ නම මුමුණයිද? නා දලු වතුරෙන් තෙමුණ කෝල ඒ රැය මගෙද? මගෙ රූබර නිළියේ ආදරේ රැගුමක්ද? 🥺 මගෙ නමම ඔබෙ නමට ලිවා තව මදි නේද? රෑ දකින හීන ගැන දිවුරන්නට පුලුවන්ද? නොකියම ඉන්නම් ප්‍රේමේ මෙතරම් සිල්ලරද? රගමඬල තාම තරුණයි යන්නම අවසරද???? මගේ රූබර නිළියේ ආදරේ රැගුමක්ද? 🥺 රගමඬල තාම තරුණයි යන්නම අවසරද???? • ARTISTES : MALITH PERERA & VISHARADHA ABHISHEKA WIMALAWEERA • PRODUCTION BY : MALITH PERERA & VISHARADHA ABHISHEKA WIMALAWEERA ♪ LYRICS : VISHARADHA ABHISHEKA WIMALAWEERA ♪ MUSIC MELODY COMPOSITION : MALITH PERERA ♪ MUSIC ARRANGEMENT : ATISHAY JAIN ♪ FLUTE : PARTHA SARATHI DAS ♪ GUITAR AND SOUND DESIGN : ATISHAY JAIN ♪ FEMALE CHORUS ADITI MUKHERJEE, SHEULI SAMADDER & PIYAALEE DAS ♪ MALE CHORUS SUMAN DAS, SOUMYADIPTA RIMO MUKHERJEE & M.RAM ♪ INSTRUMENTS RECORDED AT : A.J'S MUSIC ROOM,KOLKATA ♪ CHORUS RECORDED : STRINGS,THE STUDIO - KOLKATA ♪ VOCALS RECORDED AT : RANGA DASANAYAKE 🤍 PEARLBAY MUSIC STUDIO ♪ MIXING AND MASTERING : RANGA DASANAYAKE 🤍 PEARLBAY MUSIC STUDIO • DIRECTED BY RANGANA S BANDARA • DIRECTOR OF PHOTOGRAPHY RANGANA S BANDARA • EDITOR MALAKA WEERAKKODI • COLOR GRADE & VFX HASITHA JAYASANKA • ART DIRECTOR SURANGA GUNATHILAKA • MAKEUP & HAIRSTYLIST HASHARA KODITHUWAKKU • DRONE OPERETOR BUDDIKA DILSHAN • PRODUCTION MANAGER PATHINAYAKA(PATHY) • TECNICIANS DARSHANA PUSHPAKUMARA MANJULA NISHANTHA HM MADHUSHAN SASHIL SIROSH NADEESHA ROSHAN SANJEEWA • ASSISTANTS RUCHIRA VAJIRA ♪ Abhisheka's Other Songs Mathaka (මතක) : 🤍 Nissara | (නිස්සාර) : 🤍 Ridi ridee (රිදි රිදී) 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa (තවම පණ තියෙනවා) : 🤍 ♪ Other Music Platforms iTunes - 🤍 Deezer - 🤍 Spotify - 🤍 Amazon Music : 🤍 Sound Cloud : 🤍 #abhishekawimalaweera #malithperera #2023newsong

Nissara | නිස්සාර |Abhisheka Wimalaweera (Official Music Video)

5780723
59818
2799
00:04:11
20.12.2017

Nissara | නිස්සාර | Abhisheka Wimalaweera Lyrics - Abhisheka Wimalaweera Music & Melody - Dilum Thejana Mix & Mastered by Dilum Thejana 🤍DeVerb Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera Violin - Rukshan Gunawardena Video Director - Chamil Pathirana DOP - Rangana Sb Art - Dominik Chandrasali PM - Chanaka Fernando Makeup - Minoshan Wanasighe Drawings - Mayura Muthukumara BTS Photography - Bhagya Dissanayake Production by THAALA ROOPA revolution 2017. Ridi ridee (රිදි රිදී) 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : 🤍 Mathaka (මතක) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : 🤍

Mathaka (මතක) - Karunaratna Divulgane,Visharada Abhisheka Wimalaweera [Official Video]

6221123
86183
6089
00:05:14
05.02.2021

Cast | Hemal Ranasingha / Manoja Fernando Lyrics | Abhisheka Wimalaweera Melody | Tharindu Priyankara De Silva Arrangements | Lahiru De Costa, Tharindu Priyankara De Silva Music | Lahiru De Costa Strings Arrangements | Lahiru De Costa Violin | Rukshan Gunawardhana Guitars | Buddhika Perera Flute | Sajeewa Rangana Gurusinghe Mixed & Mastered | Lahiru De Costa 🤍LAV Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera මතක - on Spotify -🤍 මතක - on Deezer -🤍 පද රචනය / Lyrics ඇය- මතක ලන්තෑරුම් අඳුර මැද ඔබේ හුස්මක සුවඳ දැනුණා අහම්බෙන් වට මුරුගසන් වැහි මැද්දෙ මම තනියෙන්ම තෙමුණා කියන්නම මග බලාගෙන උන් වචන අමතක වෙලා රිදුණා දැනුනෙ නැතුවට මගේ කඳුළින් කමිස උරහිස තෙමී තිබුණා ඔහු - මතක ලන්තෑරුම් අඳුර මැද හුස්ම නොතියා ඉන්න තිබුණා අහම්බෙන්වත් මුරුගසන් වැහි නොදී ඈතට යන්න තිබුණා කියන්නම ගිය වචන අමතක වුණත් මගෙ හදවතට දැනුණා නොදැනුණා වාගේම උන්නට සුදු කමිස උරහිසට රිදුණා ඔහු - පරවෙලා මිහිදන් වෙලා උන් හිත ඔහේ පරවෙන්න තිබුණා නිල් පාට කටරොළු මලක නිල පිපුණු හිතකට දෙන්න තිබුණා ඇය- තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුණා එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා........................................ Director & Cinematography | Rangana S. Bandara (Ranga SB) Editor | Shanaka Nimesh Assistant Director | Eranda Jayawardane Art Director | Aruna Dias Colorist | Hasitha Jayasanka Makeup | Chalani Wijerathne Choreography | Shashika Jones/Buddhika Jayakody Production Manager | Eranda Dewanarayane Hair by | Asanka Weerasekara (Aweera) Graphic Designer | Thiruna Fernando Editing Studio | Niks Moving Images / Niks Studio Still Photography | Prauda Buwaneka Thumbnail | Thush 🤍 Favorite Music Special Thanks | Up Town Kandy | Nishadi Bandara (SHALYA) | Cape Bridal Ridi ridee (රිදි රිදී) 🤍 Nissara | (නිස්සාර) : 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : 🤍 #Mathaka #AbhishekaWimalaweera #SinhalaSongs #KarunaratnaDivulgane

Sabandini | සබඳිනී | Visharada Abhisheka Wimalaweera & Pranirsha Thyagaraja ( Official Music Video)

3287885
111722
8634
00:05:29
02.09.2022

සබඳිනී මා ඔබේ// රතදර කෝඩුකාර කරමින භාරහාර දින ගැන ගැන හිඳිමි සබඳිනී මා ඔබේ// රාමුවකට ගන්න දෙනවදෝ ඔය හිනාව// නෙළුම් තුඩු වටා ඇන්ද නිය රටා සළු පටින් වසා ඉන්නම් හීන බලබලා සළලාන මාගෙ හීනේ පාට ඇහිරිලා හනි හනික එන්න හීනේ පාට ඇහැරිලා... ඔබගේ ආලෙන් දුන්නු ඒ නිධානෙන් දින ගැන ගැන හිදිමි සබඳිනී මා ඔබේ// පාද සළඹෙ ගිගිරි පාළුවෙන් හනික එන්න// නෙළුම් තුඩු වටා ඇන්ද නිය රටා සළු පටෙන් වසා ඉන්නම් හීන බල බලා සළලාන මාගෙ හීනේ පාට ඇහැරිලා හීනේ පාට ඇහිරිලා... අටවෙනි ස්වරය ඔබද ඔබ ළඟ ළගම නේද? දින ගැන ගැන හිදිමි සබඳිනී මා ඔබේ// නින්ද නේන රැයක පිපුණු කුමුදු සුවඳ ඔබගෙ නේද? නින්ද නේන රැයක පිපුණු කුමුදු සුවඳ මගෙම නේද? • Artistes ~ Visharada Abhisheka Wimalaweera & Pranirsha Thyagaraja • Melody and Music ~ Gimhana Komangoda • Lyrics ~ Abhisheka Wimalaweera • Video Director ~ Chamil Pathirana 🤍ThaalaRoopa Music Production and Programming - Atishay Jain ( Kolkata,India) Flute - Soumyajyoti Ghosh Sitar - Subhash Bose Tabla and percussion - Amit Choubey Mixing and mastering - Ritesh Gandhi 🤍 Strings,The Studio ( Kolkata, India) Chorus (Colombo Oriental Choir) - Madusha Chamari de Silva, Lakmee Dassanayake, Shashi Warnareka Mallikarathne, Hansani Erandi Karunarathne, Chamodya Rashmiprabha Kuruppu, Khanika Edirimanne Dop - Ranga Sb Edit - Thaala Roopa Studio Art Director - Buddi Sanjaya Assistant Director - Roshan Wimalasena Colorist - Yashoda Dnupama 🤍 Coloration Colombo Production Manager - Chanaka Fernando Makeup - Lakshitha Jayasinghe / Suranga Akash Choreography - Gayan Srimal |Thilini Madushani | Kavindu Maduushan Performed by TM Dancer, Wishmitha Prabhath, Rashmi Nilochana, Anjana Heenatigala, Shashwan Ranasinha, Sonashi Nethmini, Sandun Charuka Munasinghe, Rumesha Jayakodi, Githmi Warsha, Lasiru Ayesh Nimnada Video Production - Thaala Roopa Location Partner Light Of Asia Special Thanks Swapneel Jaiswal Vihanga Rukshan Ridi ridee (රිදි රිදී) 🤍 Nissara | (නිස්සාර) : 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : 🤍 Mathaka (මතක) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : 🤍

Abhisheka Wimalaweera Songs | Abhisheka Wimalaweera Songs Collection | Abhisheka Wimalaweera | CNX

109623
779
45
00:16:31
09.06.2023

Abhisheka Wimalaweera #abhishekawimalaweera #abhishekasongs #abhi Abhi Wimalaweera | Abhi songs | Abhisheka Wimalaweera Songs

Thawama Pana Thiyenawa | තවම පණ තියෙනවා | Visharada Abhisheka Wimalaweera ( Official Music Video)

1849694
72396
7257
00:06:03
12.11.2022

Thawama Pana Thiyenawa | තවම පණ තියෙනවා | Visharada Abhisheka Wimalaweera ආදරේ හිතෙනවද අහනවා ඔව් මටත් ආදරේ හිතෙනවා හාදු මට දැනෙනවද අහනවා ඔව් මමත් උණුහුමක් හොයනවා කිරි වරම් නෑ නේද අහනවා කිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවා මුගුරක් අරන් ඇනපන් තදින් භුමියට තාම පණ තියෙනවා හත් මාල නළල් පට නෑ සුදු නෙලුම් රෝස පෙති නෑ නෙත් අඳුන් යටින් උනනා කඳුළැල් ඔබ දුටුවේ නම් නෑ මුගුරක් අරන් ඇනපන් තදින් භුමියට තාම පණ තියෙනවා ගිනි කඳුළෙන් දෙමට මලෙන් නයි කඳුළෙන් නුග කොළයෙන් ඉපදුණු සත් පත්තිනි බල මහිමෙන් දිරිය අරන් පිපියන්.. මුගුරක් අරන් ඇනපන් තදින් භුමියට තාම පණ තියෙනවා. • Artiste - Visharada Abhisheka Wimalaweera • A Film by Kasun Mahendra Heenatigala • Produced by - Nipuni Amarasinghe & Heenatigala Films • Starring - Ashan Dias / Bhoomi Harendran / Abhisheka Wimalaweera ♪ Lyrics - Abhisheka Wimalaweera ♪ Melody- Abhisheka Wimalaweera ♪ Music composing & Arrangements | Senanga Dissanayake-wayo ♪ Recording Engineer | Amala Mihiranga 🤍BrickHouse ♪ Mixing & Mastering | Vinod Melpitiya 🤍wayo MixHouse Drums | Kaushan Wijesuriya Guitars | Ricky Meddegoda Sitar | Mahesh Pathmakumara Violin | Rukshan Gunawardhana/Thisara Bandara Cello | Rochana Ramanayaka Director & Script - Kasun Mahendra Heenatigala Director of Photography - Srinika Liyanage Video Editor & Colorist - Hasitha Jayasanka Art Director - Sandun Madurapperuma Makeup - Tharindu Pathirathna Costume Designer - Nipun Chathuranga Assistant Director - Nalinda Dharmasiri Art Assistant - Mahesh Kumar Poster Designer - Sanjaya Epa Senevirathne Still Photographer - Buddhima Malepathirana Abhis Makeup Partner - Salon Indu and Mala Sarees Ridi ridee (රිදි රිදී) 🤍 Nissara | (නිස්සාර) : 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : 🤍 Mathaka (මතක) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 #thawamapanathiyenawa #abhishekawimalaweera #musicvideo

Nissara ( නිස්සාර ) | Lyrics | Abhisheka wimalaweera

533101
5125
167
00:03:33
07.07.2022

Nissara song with Lyrics ( නිස්සාර ගීතය . ගී පද සමග ) • Song credit goes to : Artist : Abhisheka wimalaweera Lyrics : Abhisheka wimalaweera Music : Dilum Thejana • All rights and credits goes to respective owners / artists . - 🤍SO GOOD MUSIC Youtube අඩවිය Subscribe කරන්න අමතක කරන්න එපා . Don't forget to Subscribe 🤍SO GOOD MUSIC Channal on youtube . #Nissara #නිස්සාර #lyricvideo #abhishekawimalaweera #sogoodmusic

Ridunu Then | Abhisheka Wimalaweera

335397
3088
244
00:04:11
03.03.2021

රිදුනු තැන්.. ජීවිතේ බෝමා.. කඳුළු බිඳුවක දෙපැත්තක් ඔබ මා.. සීතලෙන් ගැහෙනා .. ඒ කඳුළු බිඳුවට .. නමක් තියමුද ආදරේ කියලා.......... පිසලන්න ඕනෙත් නෑ.. සනසන්න ඕනෙත් නෑ .. හුස්ම හිරවෙන .. වෙලාවට විතරක් පිරිමදිනු ලය මා... ලං වෙන්න ඕනෙත් නෑ වෙන් වෙන්න ඕනෙත් නෑ හද ගැහෙන රාවෙට .. ඇහුම්කන් දුන්නොත් අපිට අපි දුර නෑ.. ගී හඩ : අනුෂ්කා මධුභාෂිණී ගී පද : අමිල තේනුවර සංගීතය : අරුණ ගුනවර්ධන © 2021 by Charana TV All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Charana TV. Official Facebook Page - 🤍 Official Instagram - 🤍 Subscribe Charana TV on Youtube : 🤍

Best Song Collection | Abisheka Wimalaweera | Sinhala Song | Sl Power Max

180937
1572
152
00:48:20
09.08.2022

විශාරද අභිශේකා විමලවීර හඬින් ගී එකතුවක් || Abisheka Wimalaweera Song Collection || 2022,2023 All Credit Goes To Original Artists..... Song List... Pemvanthain se sinasi Mage dina pothe Muthu kuda ihalana Ran kenden Dasa vasagami Kandulu nivannam Irata akikaru Me palu seetha raththriye Mihirathi vasantha kalaye Dekopul kadulin thema Havasaka ma Somnasa ho Kiyanna rankada Iti pahanak do ma Manikkavatha Apa hamunounanam Rosa kumaranani PLEASE SUBSCRIBE FOR MORE VIDEO AND DO LIKE AND LEAVE A COMMENT FOR NEXT SONG TO BE MIXED....👊👍 ..............Thanks For Watching........

Ridi Ridee - Abhisheka Wimalaweera [www.hirutv.lk]

1070854
9269
394
00:03:32
27.10.2015

Song Title: Ridi Ridee Artist: Abhisheka Wimalaweera Music: Dilum Thejana 🤍 DeVerb Lyrics: Abhisheka Wimalaweera Video: Chamil Pathirana 🤍 Thaala Roopa Revolution

Ran Kenden Benda | Abhisheka Wimalaweera

601371
3635
171
00:04:08
03.03.2021

රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි.. පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි..// කිරිලියසේ දුර පියා සලාලා අත්තටු රිඳුනා පමණයි.. දෑල විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි.. හිරු සඳු එකවර දෙපස නැගේ.. කළුවර ඇයි විජිතයම මගේ.. රන් කෙන්දෙන්.. කනාටු සුළඟේ දුහුල් මලකි අද වල්මත් වී පාවෙන්නේ.. ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ.../// ගායනය : නන්දා මාලිනී පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය : සරත් දසනායක “දුහුල් මලක් (1976)“ චිත්‍රපටයේ ගීතයක් © 2021 by Charana TV All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Charana TV. Official Facebook Page - 🤍 Official Instagram - 🤍 Subscribe Charana TV on Youtube : 🤍

කන්දක් සේමා චිත්‍රපටයේ සමුගැනීමේ ගීතය | Kandak Sema Movie Ending Song by Abhisheka Wimalaweera

117116
3219
173
00:04:33
27.10.2023

Artiste-Abhisheka Wimalaweera Lyrics-Sumithra Rahubaddhe Music-Gayathri Kemadasa රාත්‍රියේ ................ අන්ධකාර යාමයේ අකල් වැස්සේ පිපුණු පියුමේ කටු වැලේ උපන් -කැකුළු කුසුමේ මං කෝම සැගවෙන්නේ හිම බිමේ.... ඇහෙනවා දූ මගේ ඉකි බිදිනවා නැළැවිලි මා ගී ගයා ඉගි කරන තාරුකා... සිත නිවන ආදරෙන් මට පාර කියනවා... හෙට දවස නුඹේ තමයි-මගෙ නොවේ.... මට එන්න .. මට එන්න .. මට එන්න හනික දොර අරින්න... මට එන්න හනික දොර අරින්න.... රත්තරං...... කන්දක දුක ලියන්නී-සුමිත්‍රා රාහුබද්ධ කන්දක දුක වයන්නී-ගයත්‍රි කේමදාස කන්දක දුක ගයන්නී-අභිෂේකා විමලවීර..... #abhishekawimalaweera #kandaksema #abhi

Wahi Kawiya (වැහි කවිය) Visharada Abhisheka Wimalaweera [Official Video]

808388
26308
1581
00:03:14
18.03.2022

Artiste-Abhisheka Wimalaweera Lyrics -Abhisheka Wimalaweera Melody & Music-Nadeeka Jayawardana Additional Keys / Programmed Mixed & Mastered -Lahiru De Costa 🤍 LAV studios පද රචනය / Lyrics හිත රිදෙන ... හිත බිදෙන ... මගෙ නපුරු ... කතා මැද ... සදහටම ... ළඟ හිඳින ... මගෙම සඳකඩපහණ ... ලොවම මන්මත් කරන ... සුවඳ මල් දුගඳ මැද ... පපුව පුරා දැනෙන ... වැහි සුවඳ තමයි ඔබ ... වෛවර්ණ කවි ලියන ... කවිකාර බඹරු මැද ... කවි තාල නොදන්න ... මගෙම වැහි කවිය ඔබ ... හිත රිදෙන ... හිත බිදෙන ... මගේ නපුරු ... කතා මැද ... සදහටම ... ළඟ හිඳින ... මගෙම සඳකඩපහණ ... Facebook-🤍 instagram-🤍 Director & DOP - Pushpitha Nirmal Edit & Colour - Pushpitha Nirmal Makeup - Ranga Jayakody Asistant Director - Damindu Fernando Lighting - Sanka, Munasinghe TVT Poster Design - Akesh Sandumain Trailer -Wimuktha Pathmasiri Ridi ridee (රිදි රිදී) 🤍 Nissara | (නිස්සාර) : 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : 🤍 Mathaka (මතක) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : 🤍

උපන් ගමට ස්තූතියි | Abhi Live In Concert Galle

65225
2589
149
00:02:50
19.08.2023

උපන් ගමට ස්තූතියි Abhi Live In Concert Galle #abhishekawimalaweera #abhiliveinconcert #abhiliveinconcertgalle

නුවර අමු සින්දුව | Abhi Live In Concert Album 1st song

367746
10542
666
00:02:30
11.08.2023

නුවර අමු සින්දුව Abhi Live In Concert Album 1st song Lyrics ආදරේ නළවන හීනයක් හිතා උන්නෙමි කල්පයක් වින්ද නින්දා දුකම හින්දා ආදරේ නුවරට සාපයක්... සොහොන් කොත ළග හෙට උදෙත් හොයමි ඔබෙ උල්පත් දෙනෙත් වෙලා ඇත්නම් තියා යනවද? සොහොන් කොත ළග තනියට මල් දෙකක්.... යදින්නේ නෑ ප්‍රේමයක් දැනෙන්නෙම නෑ පාළුවක් බදා ගන්නට වාරු වෙන්නට ඕනෙ නෑමයි උරහිසක් එහෙම කීවට එකම පාරක් ඕනෙ පපුවේ ඉඩ ටිකක්!! Artiste -Abhisheka wimalaweera Music & Melody -Sanjeew Lonliyes Lyrics -Abhisheka Wimalaweera Edit / Colourist / Motion Graphics - Shanaka Nimesh - Shanaka #abhishekwimalaweera #abhiliveinconcertsongs #abhi

කවි 10ට ගී 10ක් | "ආදරේ හිස් වුනාම යක්ෂයෝ රිංගනවා හිත් වලට " - අභිෂේකා විමලවීර

473756
12277
1112
01:55:31
15.02.2021

Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05) Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App - 🤍facebook.com/charanatvofficial Subscribe To Our Channel For Daily Updates - 🤍

La Signore (Lahiru Perera) - Hawasaka Ma - ft Abhisheka - [Official Music Video]

5446913
39604
2142
00:04:13
04.02.2014

Hawasaka Ma - La Signore (Lahiru Perera) ft Abhisheka Download: 🤍 හවසක මා නුබ දැක මන්මුලාවී නිරුදක කතරේ තනුවුදා තනි තරුවක් නිවැරදි පාරකීවා කතරින් එනමග මට කීවා හවසක මා

Abhisheka Wimalaweera | Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) REPLY SONG

1092219
30063
1615
00:04:34
23.08.2020

Ridi ridee (රිදි රිදී) 🤍 Nissara | (නිස්සාර) : 🤍 Nethra (නේත්‍රා) : 🤍 Mathaka (මතක) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : 🤍

Nethra (නේත්‍රා) - Abhisheka Wimalaweera [Official Video]

1014912
37734
2827
00:05:21
13.05.2020

Ridi ridee (රිදි රිදී) 🤍 Nissara | (නිස්සාර) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : 🤍 Mathaka (මතක) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : 🤍

Coach Abhisheka & Pranirsha Thiyagaraja | Nissara (නිස්සාර) | Grand Finale | The Voice Teens SL

1837645
48749
2401
00:06:32
04.07.2022

Coach Abhisheka & Pranirsha Thiyagaraja | Nissara (නිස්සාර) | Grand Finale | The Voice Teens SL The Voice Teens Sri Lanka The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows. A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". Official Facebook Page - 🤍 Official Instagram - 🤍 Subscribe Sirasa TV on Youtube : 🤍 #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Abhisheka Wimalaweera | Sirasa TV

552975
10437
514
01:02:25
23.07.2022

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 🤍youtube.com/🤍SirasaOfficial 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - 🤍 *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - 🤍 *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - 🤍 *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - 🤍 *𝗪𝗲𝗯 - 🤍 #SirasaTV #ThePeoplesChannel #lka

Ridi Ridee - Abhisheka Wimalaweera

1017325
15517
900
00:03:47
27.10.2015

Lyrics Abhisheka / T h I L i N i Music - Dilum Thejana 🤍 DeVerb Music Video by Chamil Pathirana 🤍 Thaala Roopa revolution Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera Nissara | (නිස්සාර) : 🤍 Nethra (නේත්‍රා) : 🤍 Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) R : 🤍 Mathaka (මතක) : 🤍 Narasiha Gatha(නරසීහ ගාථා) : 🤍 Wahi Kawiya(වැහි කවිය) : 🤍 Sabandini(සබඳිනී ) : 🤍 Thawama Pana Thiyenawa(තවම පණ තියෙනවා) : 🤍

Abisheka Paadal | Fr S J Berchmans | Jebathotta Jayageethangal | JukeBox

1787892
17100
517
00:58:09
24.06.2022

#frsjberchmans #jukebox #gospelsongs #gospelmusic #berchmans #jebathotta_jeyageethangal #jebathottajeyageethangal #AbishekaPaadal #frsjberchmans #jebathottajeyageethangal JayageethangalJukeBox Songs details: Thuthi Yeduthaal - S.Vijay - Jebathotta Jeyageethangal (Vol-19) Vallamaiyin - S.Vijay - Jebathotta Jeyageethangal (Vol-21) Udalai Kodu - Solomon Agustine - Jebathotta Jeyageethangal (Vol-23) Agni Neruppaai - Solomon Agustine - Jebathotta Jeyageethangal (Vol-23) Anbu Kooruven - Richard Vijay - Jebathotta Jeyageethangal (Vol-26) Pagal Nera - R Augustine Ponseelan - Jebathotta Jeyageethangal (Vol-29) Vizhugudhu - Nellai Jesurajan - Jebathotta Jeyageethangal (Vol-27) Nirapungappa. - S.Vijay - Jebathotta Jeyageethangal (Vol-20) Thuthiyin Aadai - S.Vijay. - Jebathotta Jeyageethangal (Vol-19) Puthiya Vaazhvu Tharum- S.Vijay - Jebathotta Jeyageethangal (Vol-19) Fr S J Berchmans from Tamil Nadu is an Indian evangelist. Fr. S.J. Berchmans goes around the World with the word of God to spread the gospel, to deliver and heal people through his soothing Christian worship. He sings songs written and composed by his self. He has composed over 350 songs, mostly in Tamil.

Dekopul Kandulin Thema | දෙකොපුල් කදුලින් තෙමා by Nivod Menusha & Abhisheka Wimalaweera LIVE

3380
104
7
00:03:52
17.05.2023

Original Song Credits: Lyrics | Mahesh Rathsara Maddumaarachchi Artist | Lahiru Perera and Abhisheka Wimalaweera Music | Lahiru Perera, Viresh Cooray and Nimantha Kaluarachchi IG👉 🤍 FB👉 🤍

ආදරෙන් පැරදෙන්න ආදරේ කියන්නේ තරඟයක්ද? | Mathaka Pada - Gemunu Jayantha With Abhisheka Wimalaweera

90130
2094
257
01:51:47
10.02.2023

ආදරෙන් පැරදෙන්න ආදරේ කියන්නේ තරඟයක්ද? | Mathaka Pada - Gemunu Jayantha With 🤍abhishekawimalaweera.official Stay Connected & Subscribe to Keep in Touch for More Updates 👉 🤍 Mathaka Pada Jingle: 🤍 14:46 - පළමු මතක පදය: ඉරට අකීකරු - ඉන්ද්‍රානි පෙරේරා 29:55 - දෙවන මතක පදය: මා නුවන් පුරා - සමන් නිශාන්ත 38:37 - තෙවන මතක පදය: හන්තානට පායන සඳ - අමරසිරි පීරිස් 47:58 - සිව්වන මතක පදය: සිනා පිපෙනා - ලක්ෂ්මන් විජේසේකර, සමිතා මුදුන්කොටුව 1:01:17 - පස්වන මතක පදය: සුසානෙට තව ටික දුරයි - කරුණාරත්න දිවුල්ගනේ 1:13:51 - සයවන මතක පදය: පූජාසනයේ ඔබ හිඳුවා - නන්දා මාලිනී 1:23:14 - සත්වන මතක පදය: ලස්සන නිළියේ - ඉමාන් පෙරේරා 1:26:56 - අට වන මතක පදය: I'm Your Lady - Celine Dion 1:38:11 - නමවන මතක පදය: පෙම්වන්තයින් සේ - ජගත් වික්‍රමසිංහ 1:47:31 - දසවන මතක පදය: ආලයේ ගාථා - නන්දා මාලිනී Follow Me on Other Social Media; Facebook: 🤍 TikTok: 🤍 Instagram: 🤍 #mathakapada #abhishekawimalaweera #gemunu #wanninayake #singer #abhi

Nissara Sansara Heene @ Tone Poem with Abhisheka Wimalaweera

623206
6007
457
00:05:39
10.10.2018

Tone Poem - දෙපරපුරක මියැසි අරුමැසිය with Dinesh Subasinghe's new musical composition නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න රැකගන්න වේදෝ තුන්යාමේ මං අහනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා..// උණුසුම් හාදුවද ඇගේ සෙනෙහස තාම අපෙ හිතේ..// දකිනා වාරයක පවා මගෙ මුළු හිතම ගිනිගනී නිස්සාර සංසාර// මන්දාරම් පවන් පොදේ තාමත් ඔබෙ සුසුම් දැනේ..// හිත ගැහෙනා හීතලේ සැඟවෙමි ඔබගේ පපුතුරේ නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා කවදාක හමුවෙන්න රැකගන්න වේදෝ තුන්යාමේ මං අහනවා හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා..//

Kandula Niwannam - Voice Of Abhisheka Wimalaweera

1091940
4464
141
00:04:25
09.05.2021

Title | Kandula Niwannam Original Artist | Priyani Jayasingha OUR FACEBOOK PAGE - 🤍

Ma Nowana Mama | Abhisheka Wimalaweera

164581
1323
88
00:26:52
16.05.2021

#abisheka #ma_nowana_mama Ma Nowana Mama | Abhisheka Wimalaweera Subscribe to our channel Abhisheka wimalaweera songs mp3 download Nissara Sansara mp3 download Mathaka Abhisheka mp3 download මතක ලන්තෑරුම් lyrics දැනෙනා තුරු මා මතක ලන්තෑරුම් Nilwan Muhudu Thire

Hot Seat | Episode 21 With Abhisheka Wimalaweera

47547
1423
124
00:46:24
26.10.2022

Hot Seat | Episode 21 With Abhisheka Wimalaweera Watch TV Derana Programmes & More Updates at 🤍 TV Derana ON SOCIAL Follow on Facebook : 🤍 Follow on Twitter : 🤍 Subscribe on YouTube: 🤍 Follow us TikTok : 🤍 TV Derana SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE #TVDerana #DeranaLK #deranahotseat #hotseat

අභිශේකා විමලවීර ABHISHEKA WIMALAWEERA - MY SIDE OF THE STORY WITH KALUM 🤜

66898
1818
453
01:17:44
09.01.2023

අභී...🌹 නිස්සාර මතකයන් වැහි කවියකින් චන්ද්‍රමණ්ඩලයට පාකළත් නේත්‍රා දෙකින් ඔබ මේ දකින භූමියට තවම පණ තියෙනවා.... සියුම් පිහි තුඩකින් මේ කිනිත්තෙන්නේ ඔබේ හදවත නොවේද..🤔 තම මධුර මනෝහර ස්වරයෙන් රටක් වසගයට ගත් ඔබේ හදවතේ ගායිකාව ආදරණීය අභිශේකා විමලවීර ඇයගේ පැත්තෙන් දකින්නයි මේ ඉඩහසර , My side of the story with Kalum සමගින්... මේ ඇය කැලුම් සමග කරනා ප්‍රථම YouTube කතාබහයි. 👌 Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited. මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය. මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️ Location - STUDIO 15 No 15 Skelton Road Colombo Kalum’s hair setting by Suraj Dewinda Salon Suraj Beauty and Bridal House 0704079022 Nugegoda හදවතට දැනෙන හරවත් දේ බලන්න KALUM WIJESOORIYA YouTube නාලිකාව subscribe කරන්න . Like කරන්න Share කරන්න 💐🌷 #kalumwijesooriyayoutubechanel#mysideofthestory #abhi #abhee #abhishkawimalaweera #trending #nissara #nethra #mathaka #thawamapanathiyenawa #wehikaviya

Mathaka | මතක by Nivod Menusha & Abhisheka Wimalaweera LIVE in Sydney #mathaka #AbhishekaWimalaweera

1400
38
5
00:04:21
17.05.2023

Original Song Credits: Lyrics | Abhisheka Wimalaweera Melody | Tharindu Priyankara De Silva Arrangements | Lahiru De Costa, Tharindu Priyankara De Silva Music | Lahiru De Costa Strings Arrangements | Lahiru De Costa Violin | Rukshan Gunawardhana Guitars | Buddhika Perera Flute | Sajeewa Rangana Gurusinghe Mixed & Mastered | Lahiru De Costa 🤍LAV Sound Recording & Music Video produced by Abhisheka Wimalaweera Mathaka (මතක) 🤍 IG👉 🤍 FB👉 🤍

අභිශේකාගේ පැටිකිරිය මෙන්න

94737
2410
436
00:34:20
23.12.2022

#abishekafrenndo #slvlog #broondiwakara #ranilwickramasinghe #deneshgunawardhana #mahindarajapaksha Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member : 🤍 Follow me on Facebook 🤍 සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක 🤍 පෙර වෑඩ සටහන : 🤍 Sudaa studio මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව Sudaa studio පෙර වෑඩ සටහන 🤍 Email : sudaacreation🤍gmail.com whatsapp Contact : 0094 77 5065788

Dekopul Kadulin Thema (දෙකොපුල් කඳුලින් තෙමා) Abhisheka Wimalaweera

199098
2418
77
00:02:37
03.08.2021

Artist : Abhisheka Wimalaweera Music : Naada LIKE | COMMENT | SHARE | SUBSCRIBE Social Media Profile: Facebook : 🤍 ✔ Also you can contact us by ✉ mixtapeshd.jp🤍gmail.com #Abhisheka_Wimalaweera#Naada_yatra#Naada

Abhi Live In Concert 2023 | First Concert In Bogambara Prison Sri Lanka  | Kandy

39777
1998
201
00:03:32
14.03.2023

Official Videography Partner | Noura Wedding Films :- 🤍 #abhishekawimalaweera #abhiliveinconcert2023 #kandy

Abhisheka Wimalaweera Sinhala Song Collection|

62215
711
42
00:22:28
14.05.2020

#Abhishekawimalaweera#songcollection#bestsinhalasongs #nissara #dekopulkandulinthema #hawasakama #ayenubanakiya #ridiridisanahanaadare #rosakumarune #surathalpathuman 🤍 ලස්සනම ලස්සන පැරණි ගීත එකතුවක් 01 Sinhala classic song collection 01 🤍 තවත් හිත නිවන ගීත එකතුවක් 02 Sinhala classic song collection 02 🤍 හිත නිවන ලස්සන පැරනි ගීත එකතුවක් 03 Sinhala classic song collection 03 🤍 ලස්සනම ලස්සන හිත නිවන පැර්ණි ගීත එකතුවක්04 Sinhala classic song collection 04 🤍 ලස්සනම ලස්සන හිත නිවන පැර්ණි ගීත එකතුවක්05 Sinhala classic song collection 05 🤍 ලස්සනම ලස්සන හිත නිවන පැර්ණි ගීත එකතුවක්06 Sinhala classic song collection 06 🤍 එච් ආර් ජෝතිපාල මහතාගේ ගීත පාලූ සුසානේ HR jothipala song Palu susane 🤍 ඉපිද මැරේ යලි ඉපිදේ Wd amaradewa

Назад
Что ищут прямо сейчас на
Abisheka Safe Mindanao michael horn Apple dandelion resin Zabbix 4.2 打星 hp flagship murah hp bagus murah pipeline jogos no linux hp spek dewa murah koreanramen wii usb loader gx gianluigi donnarumma presnel kimpembe adin ross 2k achraf hakimi redlive nordi mukiele